Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස් රටක සිටින ලාංකිකයන්ටත් TIN අංකයක්..

විදෙස් රටක සිටින අයෙක් ශ්‍රී ලංකාවෙන් බැංකුවල ස්ථිර තැන්පතු වලින්, පොලී ආදායම්, කුලී ආදායම් සහ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම වසරකට ර...

විදෙස් රටක සිටින අයෙක් ශ්‍රී ලංකාවෙන් බැංකුවල ස්ථිර තැන්පතු වලින්, පොලී ආදායම්, කුලී ආදායම් සහ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම වසරකට රුපියල් ලක්ෂ 12 ඉක්මවන පිරිස අනිවාර්යයෙන්ම TIN අංකය ලබාගත යුතු බව ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

එහෙත් විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් TIN අංකය ලබාගැනීම අනිවාර්යය නොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place