Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමුදිත CIDයට කැදවයි.!

  විමලබුද්ධි යැයි කියාගත් චීවරධාරියා සමඟ පැවැත්වූ (Youtube) සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හ...

 

විමලබුද්ධි යැයි කියාගත් චීවරධාරියා සමඟ පැවැත්වූ (Youtube) සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

ඒ අනුව හෙට දින පෙරවරු 8.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට දැනුම්දීමක් කර ඇත.

බුද්ධ ශාසනයට සහ සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කරමින් හැසිරුණු මෙම චීවරධාරීයා මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

No comments

Ads Place