Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අතුරුපස අනවශ්‍යයි! දානෙට ව්‍යංජන දෙකක් හොඳටම ඇති - ඕමල්පේ සෝභිත හිමි

ඉහල යන භාණ්ඩ මිල හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමේදී සරල ආහාර වලින් සකස් කරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිනවා...


ඉහල යන භාණ්ඩ මිල හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමේදී සරල ආහාර වලින් සකස් කරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිනවා.

ඒ අනුව සාංඝික දානයකට ව්‍යංජන දෙකක් පමණක් ප්‍රමාණවත් බව පවසන උන්වහන්සේ අතුරුපස සඳහා පලතුරු කැවිලි වර්ග අනවශ්‍ය යැයිද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තාවන්නේ.

No comments

Ads Place