Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුකියේ කතා මැවූ 'අශේන් සේනාරත්න' සුන්දර යුවතියක් සමඟ 'යුග දිවි' අරඹයි

.  සමාජ මාධ්‍ය' ඔස්සේ විටින් විට කතාබහට ලක්වන 'බික' හි හිමිකරු 'අශේන් සේනාරත්න' යුග දිවියට පිවිස තිබෙනවා. මීට මොහොතකට පෙ...



සමාජ මාධ්‍ය' ඔස්සේ විටින් විට කතාබහට ලක්වන 'බික' හි හිමිකරු 'අශේන් සේනාරත්න' යුග දිවියට පිවිස තිබෙනවා.

මීට මොහොතකට පෙර ඔහු සිය 'ෆෙස්බුක්' ගිණුමේ 'ඡායාරූප' කිහිපයක් පළ කරමින් මේ 'සුබ ප්‍රවෘත්තිය' දන්වා තිබුණා.

අශේන්ගේ අත ගත 'යුවතිය' කවුරුන්ද යන වග නම් තවම අබිරහසක්.

කාලයක් 'සමාජ මාධ්‍ය' තුළ 'වීඩියෝ' පළ කරමින් අවධානය දිනාගත් 'අශේන්' පසුගිය ජනාධිපතිවරණ සමයේ 'සජිත් පාර්ශවය' වෙනුවෙන් කළ කී දේ නිසාත් බොහෝ පිරිසකගේ 'විවේචනය'ට ලක්වුණා.

සිය 'යූටියුබ් නාලිකාව' ඔට්ටු ඇල්ලූ ඔහු පසුව කාලයක් 'අස්ථානගත'ව සිටියා.

No comments

Ads Place