Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉදිරි ජනාධිපතිවරණයේදී මම රනිල් එක්ක: මම ජනපති එක්ක උගන්ඩාත් ගියා..

ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ සහයෝගය හිමි වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා. ඒ අනුව තමා පසු...


ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ සහයෝගය හිමි වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව තමා පසුගිය දිනවල ජනාධිපතිවරයා සමඟ උගන්ඩා සංචාරයටද එක්වූ බවත් තමාගේ සහයෝගය හිමිවන්නේ වත්මන් ජනාධිපතිවරයාට බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තමන් කතාකරන විදිය හෝ හැසිරෙන විදිය අදාළ නොවන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාතේ ජනතාවගේ දුකේදි සැපේදී සිටිනවා නම් සමාජ මාධ්‍යවල පළවනදෑ වලින් වැඩක් නොවන බවයි.

No comments

Ads Place