Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු යුද හමුදාපති සජිත් සමග එක්වෙයි.!

ඊයේ (29) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පැවති හමුවකදී හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය පක්ෂය සමග එක්ව ඇත. හිටපු ජන...

ඊයේ (29) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පැවති හමුවකදී හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය පක්ෂය සමග එක්ව ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයෙකු වශයෙන් ජෙනරාල් දයා රත්නායක කටයුතු කර ඇත.

සමගි ජන බලවේගය පක්ෂය සමග එක්වු ජෙනරාල් දයා රත්නායක පක්ෂයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.

No comments

Ads Place