Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගනී.!

ශ්‍රී ලාංකීය බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩල ...

ශ්‍රී ලාංකීය බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු සමඟ නැගෙනහිර අප්‍රිකානු මුහුදු තීරයේදී පැහැරගැනීම සිදුකර ඇති බවද නාවික හමුදාව සදහන් කරයි.

මෙම ධීවර යාත්‍රාව දික්ඔවිට වරායෙන් මුහුදු ගොස් ඇති අතර ධීවරයින් හා යාත්‍රාව මුදා ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.

No comments

Ads Place