Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෛත්‍රීපාල සහ චන්ද්‍රිකා එක්වී නව සන්ධානයක්.!

නව සන්ධානයක් ගොඩනැගීමට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවත් එහි නායකත්ව මණ්ඩලයට නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද...


නව සන්ධානයක් ගොඩනැගීමට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවත් එහි නායකත්ව මණ්ඩලයට නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කර ඇති බව වාර්තා වේ.

නව සන්ධානයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවත් එහි ලේකම් ධුරය සම්බන්ධව පවතින ගැටලුවක් හේතුවෙන් පුටුව ලකුණ යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් නව සන්ධානයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බවද වාර්තා වේ.

No comments

Ads Place