Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුර ප්‍රමුඛ කණ්ඩායමට ජීවිත තර්ජන.!

  ජාතික ජන බලවේග පක්ෂ නායකයන්ට එල්ල වී ඇතැයි පැවසෙන ජීවිත තර්ජන හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධව මෙතෙක් පැවැති ආරක්ෂක උපක්‍රම වෙනස් කිරීමට කටයුතු ක...

 

ජාතික ජන බලවේග පක්ෂ නායකයන්ට එල්ල වී ඇතැයි පැවසෙන ජීවිත තර්ජන හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධව මෙතෙක් පැවැති ආරක්ෂක උපක්‍රම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව ආරක්ෂක උපක්‍රම සඳහා හිටපු ආරක්ෂක අංශ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපදෙස් ලැබී ඇති බවත් එම උපදෙස් මත නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

තවදුරටත් ජාතික ජන බලවේග පක්ෂය භාවිතා කළ ආරක්ෂක උපක්‍රම නව ක්‍රමවේදයන් සමග ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ නායකයින් තීරණය කර ඇත.

No comments

Ads Place