Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්දෙක ඔසවා රනිල්ට සහාය දෙනවා.!

  තමන් කොන්දේසි විරහිතව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කෙනෙකුට සහාය දීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහ...

 


තමන් කොන්දේසි විරහිතව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කෙනෙකුට සහාය දීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට රනිල් වික්‍රමසිංහ පැවසුවහොත් තමන් අත්දෙකම ඔසවා ඔහුට සහය දෙන බවද මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

තව අවුරුද්දක් දෙකක් ජනාධිපතිකම වෙනස් කර ඔහු ධුරයේ සිටියද ප්‍රශ්නයක් නැති බවද කළුතර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place