Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු අපේක්ෂක ලැයිස්තුවේ උඩින්ම ජනපති රනිල්.!

  පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනපති රනිල් වික්‍රමසිංහගේ නම ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

 


පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනපති රනිල් වික්‍රමසිංහගේ නම ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ මේ වනවිට සිටින නිසා ඔහුගේ නම එම ලැයිස්තුවේ තිබෙන බවත් තවත් නම් කිහිපයක් එම ලැයිස්තුවේ ඇතැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් පළ කරයි.

No comments

Ads Place