Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද කොඩිතුවක්කුගේ නිවසේ මහ රෑ හොද හොද සෙල්ලම්.!

  අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. අනතුර...

 


අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත පැමිණ සැකකරු භාවිතා කළ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන සිය භාරයට ගැනීමට කටයුතු කළේය.

මෙම සැකකරු රැඳී සිටී නිවස ඔහුගේ ඔස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති අතර මෙම නිවසට පැමිණ දින 10ක් පමණ වන බවද නිවස අසල ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ප්‍රදේශවාසීන් තවදුරටත් සදහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මෙම නිවසේ අලුයම් කාලය වනතුරු දේශන පැවති බවත් ඒ සදහා රැවුල සහ කොණ්ඩ වවාගත් විවිධ පුද්ගලයින් පිරිසක් සහභාගී වූ බවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අද (16) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

No comments

Ads Place