Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනිසුන්ට ආසාදනය වන නව වෛරසයක් හමුවෙයි.!

  ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් හමුවී ඇති බව...

 


ගොවීන් තම කුඹුරුවලට පොහොර පිණිස වවුල් අසූචි ලබා ගන්නා ගුහාවකින් මිනිසුන්ට ආසාදනය විය හැකි නව වෛරසයක් තායිලන්තයේ වවුලන් අතරින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩි වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ විශේෂඥ කණ්ඩායමක් විසින් වෛරසය සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවති රැස්වීමකදී EcoHealth Alliance හි ප්‍රධානී Dr Peter Daszak සදහන් කර ඇත.

මෙම වෛරස මීට පෙර කිසි දිනෙක නොදුටු වෛරසක් වන අතර නව වෛරසය තවමත් නම්කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments

Ads Place