Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරි පැකට් සහ යෝගට් මිල ඉහළට.!

කිරි පැකට් සහ යෝගට් මිල ගණන් වැට් බද්ද සමග ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් සදහන් කරයි. ඒ අනුව යෝගට් එකක මිල රුපිය...


කිරි පැකට් සහ යෝගට් මිල ගණන් වැට් බද්ද සමග ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් සදහන් කරයි.

ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර කිරි පැකට් එකක මිල රුපියල් 40කින් ඉහළ ගොස් ඇති බව සදහන් කරයි.

රුපියල් 70ට පැවති යෝගට් එකක මිල රුපියල් 80ක් වන අතර රුපියල් 160ට පැවති කිරි පැකට් එකක මිල රුපියල් 200ක් වන බවද සදහන් කරයි.

No comments

Ads Place