Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල්,එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කරයි

  ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කර ඇත. එළැඹෙන සැප්තැ...

 


ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කර ඇත.

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරනු ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව කොළඹදී රැස්වී ඇති අතර එහිදී මෙම තීන්දුව ගෙන ඇත.

No comments

Ads Place