Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංග්ලාදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තියයි.!

  අද (07) දින බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වෙන අතර ඊයේ දින බංග්ලාදේශ ඩකා අගනුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළු ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා...

 



අද (07) දින බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වෙන අතර ඊයේ දින බංග්ලාදේශ ඩකා අගනුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළු ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද පසුගිය සිකුරාදා දිනයේ මගී දුම්රියකටද ගිනි තබා තිබූ අතර එම ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 08 දෙනෙක් තුවාල ලැබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකපිට විපක්ෂයේ ප්‍රධාන දේශපාලඥයෙකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බංග්ලාදේශ පොලීසිය සඳහන් කරයි.

No comments

Ads Place