Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජලනිගේ සැලුන් එකේ සේවය කරන්න රාජ්‍ය සේවකයින් යොදවයි.!

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේදී ජලනි ප්‍රේමදාසගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවයට යොදවා...

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේදී ජලනි ප්‍රේමදාසගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවයට යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කරයි.

විගණන නිලධාරින් එම සේවකයන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් මේ බව පිළිගෙන ඇති බවත් එම සංස්ථාවෙන් වැටුප් ලබාගෙන ජලනි ප්‍රේමදාස ආයතනයේ සේවයේ යෙදී සිටි බවත් ඔවුන් සඳහන් කර ඇති බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගෙන එන ලද සේවකයන් පිරිසක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඇතුළත් කර ඔවුන් එහි සේවයෙන් නිදහස් කර ජලනි ප්‍රේමදාසගේ ආයතනයේ සේවයට යොදවා තිබූ බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන නිලධාරී වාර්තාවක් උපුටා දක්වමින්, 2016 වසරේ සිට මෙම රාජ්‍ය මුදල් අවභාවිතාව සිදු කර ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

No comments

Ads Place