Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු මන්ත්‍රීවරුන් රැසක් සජබෙට.!

පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇති බව හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කරයි...


පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකු සමගි ජන බලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇති බව හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කරයි.

මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වු එම පිරිස සමඟ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයක් ලෙස හා දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කර ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

අනතුරුව එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස එළඹෙන 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමටද සාකච්ඡා කර ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

No comments

Ads Place