Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කළ යුතුයි - මහින්ද රාජපක්ෂ

  ඉදිරියේදී වැටුප් වැඩි කරනවනම් පළමුව වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කළ යුතු බවත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුතු ...

 


ඉදිරියේදී වැටුප් වැඩි කරනවනම් පළමුව වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කළ යුතු බවත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුතු බවද හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

එළඹෙන 2024 වසරේදී අනිවාර්යෙන්ම මැතිවරණයක් පැවැත්වෙන බවත් එය ජනාධිපතිවරණයද නැතිනම් මහ මැතිවරණයද කියා සදහන් කළ නොහැකි බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.

එහෙත් එළඹෙන වසරේ මැතිවරණයක් අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවද මත්තේගොඩ ප්‍රදේශයේදී (07) පැවති ආගමික උත්සවයකින් අනතුරුව හිටපු අගමැතිවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place