Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට

  මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රැඳ...

 


මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රැඳවියා ජීවිතක්ෂයට පත් ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 53ක වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

No comments

Ads Place