Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානම්.!

  එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් තමන් සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි. බිංගිරියේද...

 


එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් තමන් සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි.

බිංගිරියේදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කරයි.

No comments

Ads Place