Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තුවේ භාගයක්ම රට සවාරි යයි.!

  ආණ්ඩුවේ සහ විපක්ශයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු පවුලේ සාමාජිකයන් සමග විදෙස් සන්චාරවල නිරත වී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති...

 

ආණ්ඩුවේ සහ විපක්ශයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු පවුලේ සාමාජිකයන් සමග විදෙස් සන්චාරවල නිරත වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 225න් හරි අඩක්ම විදෙස් සංචාර සඳහා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

එනිසා බොහෝ රාජ්‍ය ආයතනවල උත්සව එළඹෙන 2024 වසරේ මුල් කාර්තුව වෙත කල්දමා ඇති බවද වාර්තා වේ.

No comments

Ads Place