Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුළු ඉන්දියාවෙන්ම පළමු තැන ශ්‍රී ලංකාවේ කිල්මිෂාට.!

  ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ little champs 2023 තරගාවලියේ අවසන් තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී ඇත...

 


ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ little champs 2023 තරගාවලියේ අවසන් තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී ඇත.

මෙම තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා වන අතර කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් හිමිව ඇත.

තරගාවලියේ ජයග්‍රාහකයා ප්‍රේක්ෂක ඡන්ද මත තීරණය කර ඇති අතර අනෙකුත් අවසන් තරඟකරුවන්ට වඩා ශ්‍රී ලාංකික කිල්මිෂා ඉහළම ඡන්ද ලබාගැනීමට සමත් විය.

No comments

Ads Place