Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරීන් ක්‍රිකට් හදන්න නව තේරීම් කමිටුවක් පත් කරයි.!

  ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම්කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක...

 


ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම්කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක උපුල් තරංග පත්කර ඇත.

නව තේරීම් කමිටුවේ අනෙක් සාමාජිකයින් වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන, ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් වේ.

No comments

Ads Place