Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැට් බද්දෙන් නිදහස් කළ භාණ්ඩ මෙන්න.!

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ අතර සහල්, තිරිඟු, තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල් පිටි, පාන්, බොර තෙල්, විදුලිය, භූමිතෙල්, විදුලි බෙදාහැරීම්, රූප...

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ අතර සහල්, තිරිඟු, තිරිඟු පිටි, ළදරු කිරිපිටි, සහල් පිටි, පාන්, බොර තෙල්, විදුලිය, භූමිතෙල්, විදුලි බෙදාහැරීම්, රූපලාවණ්‍ය ඖෂධ නිෂ්පාදන, ඖෂධ, රෝද පුටු, කිහිලිකරු, කෘත්‍රීම අත් පා සහ ශ්‍රවණාධාර උපකරණද වේ.

තවද රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් රෝහල් සත්කාරක සේවා, රසායනික පොහොර හැර අනෙකුත් පොහොර වර්ග, අත් යන්ත්‍ර, රෙදිපිළි, කුලී රථ, සංචාරක ප්‍රවාහන රථ හැර අනෙකුත් පොදු ප්‍රවාහන, ප්‍රවාහන සේවා සහ මූල්‍ය සේවාවන්ද වැට් බද්දෙන් නිදහස් කර ඇත.

No comments

Ads Place