Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙංගු රටම වෙළාගනී! දවසට රෝගීන් 250ක් හමුවෙයි!

  මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 250ක් පමණ වාර්තා වන බවත්, ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වසරේ මේ...

 


මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 250ක් පමණ වාර්තා වන බවත්, ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


මේ වසරේ මේ දක්වා රෝගීන් 78,000ක් වාර්තා වී ඇති බව එම අංශ සදහන් කරයි.

No comments

Ads Place