Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙට්‍රල් 10කින් ඩීසල් 27කින් අඩු කරයි!

ඊයේ (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක...



ඊයේ (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10ක් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 346යි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් වැඩිකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 426යි.

ලංකා සුදු ඩීසල් ලීටරයකින් රුපියල් 27ක් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 329යි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් වැඩිකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 434යි.

භූමිතෙල් ලීටරයකින් රුපියල් 2ක් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 247යි.

No comments

Ads Place