Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා රනිල්.. මැතිවරණයට සියල්ල සුදානම්.!

ජනාධිපතිවරණය එළැඹෙන 2024 වසරේ නොවැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්විය යුතු අතර පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩු පක්ෂ...


ජනාධිපතිවරණය එළැඹෙන 2024 වසරේ නොවැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්විය යුතු අතර පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව එළැඹෙන අගෝස්තු මාසයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩු පක්ෂයේ අවධානය යොමුව ඇති අතර මහ මැතිවරණය 2025 වසරේ අගෝස්තු මාසයට පෙර පැවැත්විය යුතුය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු සන්ධානයක අපේක්ෂකයෙකු ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සාකච්ඡා වෙමින් පවතින අතර පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග ඊට අදාළ වැඩපිළිවෙල සූදානම් කරන බවද වාර්තා වේ.

No comments

Ads Place