පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අන...
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව ක්‍රීඩක බාබර් අසාම් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඔහු තවදුරටත් සදහන් කර ඇත්තේ, පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුවද ආකෘති තුනේම තවදුරටත් ක්‍රීඩා කරන බවයි.
No comments