පොහොට්ටුවේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පක්ෂයටත්, එහි ප්‍රධානීන්ටත්, පාක්ෂිකයන්ටත්, රටටත් සෙත් පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් පක්ෂයේ ප්‍රධාන කා...
පොහොට්ටුවේ 7 වැනි සංවත්සරය නිමිත්තෙන් පක්ෂයටත්, එහි ප්‍රධානීන්ටත්, පාක්ෂිකයන්ටත්, රටටත් සෙත් පතා පරිත්‍රාණ ධර්ම දේශනාවක් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.
ඊට හිටපු ජනාධිපතිවරුන් වන මහිනද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුද බැසිල් රාජපක්ෂ සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිටියහ.
No comments