ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පැනවීමත් සමග එම කවුන්සිලය ශ්‍රී ලංකාවට ලබාදෙන සියලු මුදල් අත්හිටුවනු ඇති බව වාර්තා ...
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පැනවීමත් සමග එම කවුන්සිලය ශ්‍රී ලංකාවට ලබාදෙන සියලු මුදල් අත්හිටුවනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව ක්‍රීඩකයන්ගේ කොන්ත‍්‍රාත් මුදල ගෙවීම් නතර වන අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ, නිලධාරීන්ගේ සහ ක්‍රිකට් ආයතනයේ සියලු සේවක වැටුප් ගෙවීම අත්හිටුවනු ඇති බව වාර්තා වේ.
No comments