Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හොරකම් ගැන කතා කරන ජවිපෙ ක්‍රිකට් ප්‍රශ්නය ඉස්සරහා පූස් පැටව් වගේ! හොරා අල්ලලා දුන්නාමත් කිසිම කතාවක් නෑ! රංගනය හොඳට පේනවා!

  තමන් හොරු අල්ලා දුන්නද හොරකම් පිළිබදව ලෝකේ වටේ කතා කරමින් යන ජවිපෙ වචනයක්වත් නොකී බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. රණසි...

 

තමන් හොරු අල්ලා දුන්නද හොරකම් පිළිබදව ලෝකේ වටේ කතා කරමින් යන ජවිපෙ වචනයක්වත් නොකී බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රණසිංහ මහතා කියා සිටියේ හොරකම් පිළිබදව ලෝකේ වටේ කතා කරමින් යන ජවිපෙ ක්‍රිකට් හොරකම් ඉදිරියේ පූස් පැටව් මෙන් සිටින බවය.

එමෙන්ම විජිත හේරත් මහතා තමන් පිළිබද කර තිබූ ප්‍රකාශයකටද රණසිංහ මහතා පිළිතුරු ලබා දීමට කටයුතු කළේය.

No comments

Ads Place