Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරයි.!

  නැවත වතාවක් ගෑස් මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 70-90කින් පමණ අගයකින් ම...

 



නැවත වතාවක් ගෑස් මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 70-90කින් පමණ අගයකින් මිල ඉහළ යනු ඇති බවද එම සමාගම සදහන් කරයි.

ඊයේ (03) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහල යාම සිදුවන බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව මෙම මිල ඉහළ දැමීම සිදුකරන බවද එම සමාගම සදහන් කරයි.

No comments

Ads Place