Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදු වැඩි කරන්නෙ තාවකාලිකව..ඊට පස්සෙ ආයෙත් සහන දෙනව - රංජිත්

  ජනවාරි මාසයේ සිට වැට් බද්ද ඉහත දැමුවද එය විදුලිය ඇතුළු ඇතැම් ඛාණ්ඩවලට බලපාන්නේ නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරය...

 


ජනවාරි මාසයේ සිට වැට් බද්ද ඉහත දැමුවද එය විදුලිය ඇතුළු ඇතැම් ඛාණ්ඩවලට බලපාන්නේ නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

රජයේ ආදායම් වැඩි කිරීම සඳහා ලෝක බැංකුවේ එකඟතාවයන් අනුව ජනවාරි මාසයේ සිට වැට් බදු අනුපාතය ඉහළ නැංවීමට පියවර ගන්නා නමුත් එය තාවකාලික පියවරක් බවද අමාත්‍යවරයා කියා සිටී.

බදු ජාලය ශක්තිමත් කල පසු මහජනතාවට සහන ලබාදීමට රජයට හැකි වන බවද හෙතෙම පෙන්වා දෙයි.

No comments

Ads Place