ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේදී සිදු වූ තරග පරාජය සම්බන්ධයෙන් රටේ ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩ...
ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේදී සිදු වූ තරග පරාජය සම්බන්ධයෙන් රටේ ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.
මේ මොහොතේ සියළු අංශයන්ගෙන් ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටින බවත් ඔවුන් සමග පැවති තරගයේදී අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියද ශ්‍රී ලංකාවේ කණ්ඩායම පමණක් නොවන බවද නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගයේදී තණතිල්ල හැසිරීම වෙනස් වූ බවත් එය ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවාසිදායක වූ බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.
No comments