ඊයේ (09) දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 5කින් ජයක් හිමිකරගැනීමට නවසීලන්ත...
ඊයේ (09) දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 5කින් ජයක් හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 171 රැස්කරගැනීමට සමත් විය.
ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය කිරීමට සමත් විය.
ඒ අනුව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකි වූයේ තරග දෙකක් පමණක් වන අතර මෙම තරග පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වෙයි.
No comments