ඊයේ (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව 92 ...
ඊයේ (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 356කි.
95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 423කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 356කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 431කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 249යි.
No comments