Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරක් කටා මිලියන 700ක් ඇමති ටිරාන්ට ලබාදී පැනලා යන්න හදලා.!

  හරක් කටා තමාව ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නැයි ඉල්ලා රුපියල් මිලියන 700ක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි. ශ්...

 



හරක් කටා තමාව ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නැයි ඉල්ලා රුපියල් මිලියන 700ක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ නැතිව ඩුබායිවලට යවන ලෙසත් ඒ සදහා ඕනෑ තරම් මුදල් වියදම් කිරීමට හරක් කටා උත්සාහ කළ බවද අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

ගාල්ල උණවටුනේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“ඒ මිනිස්සු ඕන තරම් සල්ලි වියදම් කරන්න ලැස්තියි. හැබැයි අපි කවදාවත් ඒවට යටවෙන්න එපා. ඒ අය ලෑස්තියි මිලියන ගණන් අපේ ලොකු ලොක්කන්ට දීලා මාව ඇමතිකමින් අයින්කරගන්න. අපි දකුණු පළාත ගත්තොත් කිහිප වතාවක් සාකච්ඡාවල් පවත්වලා කළයුතු දේ තේරුම් කරලා දුන්නා. හරියට රස්සාව කරන්න කියන්න.”

No comments

Ads Place