ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000ක ණය මුදලක් මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් තවම ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රා...
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000ක ණය මුදලක් මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් තවම ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.
තම අධිකරණ අමාත්‍යංශයටවත් මෙපමණ මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර නැති බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.
එම ණය මුදල එක පුද්ගලයෙකු ගත් ණය මුදලක් බව නමුත් එය නොගෙවූවාට මෙතෙක් දඬුවම් ලැබී නැති බවද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කරයි.
No comments