ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. අද පැවති විශේෂ මා...
ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ, ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති ඇති බවය.
සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැනු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22ක් ගැබ් ගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
No comments