Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෙඩි හුවමාරුවක්! ඝාතනයකට අවශ්‍යව සිටි හිටපු කොමාන්ඩෝ සෙබළෙක් STF වෙඩිල්ලකින් මරුට!

  පොලිස් විශේෂ කාර්‍ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් හිටපු කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත් ව තිබේ. අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සි...

 


පොලිස් විශේෂ කාර්‍ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් හිටපු කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම කමාන්ඩෝ සෙබළා අවශ්‍ය කර සිටි සැකකරුවකු බව ද වාර්තා වේ.

හංවැල්ල පොලිස් විශේෂ කාර්‍ය බළකා සෙබළුන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මෙසේ ඔහු මිය ගිය බව සඳහන්ය.

No comments

Ads Place