Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනිස්සු ඇවිදින මළමිනී කරවන භයානක “සොම්බි Drugs” ලංකාවේ

මොළයේ ක්‍රියාකාරීත්වයක් නැති මිනිස්සු ඇවිදින මළමිනි කරවන භයානක “සොම්බි ඩ‍්‍රග්ස්” ලංකාවට පැමිණ ඇති බව වෛද්‍ය විරාජ් පෙරේරා සදහන් කරයි. එම “ස...


මොළයේ ක්‍රියාකාරීත්වයක් නැති මිනිස්සු ඇවිදින මළමිනි කරවන භයානක “සොම්බි ඩ‍්‍රග්ස්” ලංකාවට පැමිණ ඇති බව වෛද්‍ය විරාජ් පෙරේරා සදහන් කරයි.


එම “සොම්බි ඩ‍්‍රග්ස්” සතුන් නිර්වින්දනය කිරීමට පාවිච්චි කරන බෙහෙතක් බවත් ඒවා හෙරොයින් මෙන් පනස් ගුණයක් භයානක බවද වෛද්‍ය විරාජ් පෙරේරා සදහන් කරයි.

පසුගියදා සමාජ ජාලාවල හුවමාරු වූ වීඩියෝවෙන් දැක්වුනේ එක්කෙනෙක් පමණක් බවත් සමාජයේ තවදුරටත් කොතරම් පැතිරිලා ද කියලා කවුරුත් දන්නෙ නැතැයිද වෛද්‍ය විරාජ් පෙරේරා සදහන් කරයි.

රට පාලනය අය නීතිය රකින අය මත්ද්‍රව්‍ය වලින් වාසි ලබන නිසා මත්ද්‍රව්‍ය වලට නිසි විසඳුමක් ගෙන්න කිසිදු උනන්දුවක් නැති බවත් මෙම තත්ත්වය හේතුවෙන් රටේ දරුවන් අනාරක්ෂිත බවද සදහන් කරයි.

මේ වනවිට හැම නගරයක මත්ද්‍රව්‍ය තිබෙන බවත් ඒවා නැවැත්වීමට පියවරක් ගෙන නොමැති බවද වෛද්‍ය විරාජ් පෙරේරා අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් සදහන් කරයි.

No comments

Ads Place