Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බොරු ලේඛන හදලා! තවත් චෝදනා රැසක්! කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය CIDයෙන් අත්අඩංගුවට ගනී!

  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ව්‍යාජ ලිපිලේඛන සැ...

 



කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

No comments

Ads Place