Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මියා කලීෆා සේවයෙන් නෙරපා දමයි..

  හිටපු වැඩිහිටි අසැබ් චිත්‍රපට නිළි සාරා ජෝ චමූන් නොහොත් මියා කලීෆා ඊශ්‍රායල සහ පලස්තීන හමාස් ගැටුමේදී පලස්තීනයට දැක්වූ සහයෝගය හේතුවෙන් ඊශ්...

 



හිටපු වැඩිහිටි අසැබ් චිත්‍රපට නිළි සාරා ජෝ චමූන් නොහොත් මියා කලීෆා ඊශ්‍රායල සහ පලස්තීන හමාස් ගැටුමේදී පලස්තීනයට දැක්වූ සහයෝගය හේතුවෙන් ඊශ්‍රායලයට නිගරු කිරීම මත ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පලස්තීන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙනවිට මීයා කලීෆා සිය ට්විටර් (X) ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි මීයා කලීෆාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments

Ads Place