Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට විදුලි බිල තවත් වැඩි කරයි.!

  අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට 18%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාද...

 



අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට 18%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

විදුලිය ගාස්තුව සදහා භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද දින පස්වරුව වනවිට නිවේදනය කිරීමට නියමිතව ඇත.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව (19) පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු තෙවැනි වරටත් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට තීරණය කර ඇත.

No comments

Ads Place