Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං ජනාධිපති අපේක්‍ෂක කලොත් අනිවාර්යෙන්ම දිනනවා.. වේලාසන සජිත් නම් කිරීම වැරදියි..

  ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් පත්වුවහොත් අනිවාර්යෙන්ම හමුදාවේ සියලු දෙනා තමන් වටා එක්වන බව ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්...

 

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් පත්වුවහොත් අනිවාර්යෙන්ම හමුදාවේ සියලු දෙනා තමන් වටා එක්වන බව ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් වූවොත් අනිවාරෙන්ම ජයග්‍රහනය කළ හැකි බවද පවසන ඔහු ජයග්‍රහණය කරනවා පමණක් නොව ජයග්‍රහණය කර රටද හදන බවද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් වසරකට පෙර ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරිම නොකළ යුතු දෙයක් බවත් තවත් වසරකින් ජන මනස කෙසේ වෙනස් වේ දැයි නොදැන අපේක්ෂකයකු නම් කිරීම නොගැළපෙන බවද ඔහු පෙන්වා දෙයි.

හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place