Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඛනිජ තෙල් සංස්ථාවේ ලොක්කෝ සේවයෙන් ඉවත් වී රට යයි.!

  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවත් ඉන් බහුතරයක් වෙනත් රැකියා සඳහා විදේශ ගත වී ඇති බවද වාර්...

 


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවත් ඉන් බහුතරයක් වෙනත් රැකියා සඳහා විදේශ ගත වී ඇති බවද වාර්තා වේ.

අලෙවි සහ මුල්‍ය අංශ සේවය කළ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු පසුගිය කාලය තුළ සේවයෙන් ඉවත් වී ඇති අතර මෙම තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිපාලන ව්‍යුහයට යම් බලපෑමක් එල්ල කර ඇත.

මේ වනවිට එම පුරප්පාඩු  වු අදාළ තනතුරු සඳහා වෙනත් නිලධාරීන් පත්කර ඇති නමුත් සේවයෙන් ඉවත්ව ඇත්තේ දීර්ඝ කාලයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ ඉහළ පෙළේ නිලධාරීන් වේ.

No comments

Ads Place