සමාජ ක්‍රියාකාරිකයකු වන දනේෂ් අලි ඊයේ (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ කියන ගැටුම...
සමාජ ක්‍රියාකාරිකයකු වන දනේෂ් අලි ඊයේ (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ කියන ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් දුම්රිය ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇත.
අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා දනේෂ් අලි කොටුව පොලිස් ස්ථානයට භාර දුන් පසුව සැකපිට අත්අඩංගුවට ගෙන අද රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
No comments