Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැක්ස්වෙල් ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි.!

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය ඊයේ පැවතුනා  ඊයේ තරගයේදී ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය...



2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය ඊයේ පැවතුනා 

ඊයේ තරගයේදී ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පන්දු 40කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 102ක් රැස් කළේය.

No comments

Ads Place