Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරක් කටා බේරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.. සැලසුම හෙළිවෙයි.!

  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදා...

 



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදානමක් ඇතැයි තොරතුරු අණාවරණය වී ඇත.

එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (24) දින පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත්වරයාට වාර්තා කර ඇත.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මේ වනවිට ඊට සම්බන්ධ බවට සැක කරන හිටපු කමාන්ඩෝ භ⁣ටයින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

No comments

Ads Place